Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට විශාලතම ශ්‍රීතාගාරයේ ඉදිකිරීම් අවසන් අදියරේ  

Add comments

මෙරට විශාලතම ශ්‍රීතාගාරය ලබන ඔක්තෝබර් මාසයේදී ජනතා අයිතියට පත්කරන බව රජය පවසනවා. පසු අස්වනු හානිය අවම කිරීමේ අරමුණින් එළවළු හා පළතුරු මෙටි‍්‍රක් ටොන් පන්දහසක් ගබඩා කළ හැකි ආකාරයටයි එය ඉදිකෙරෙන්නේ.

ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පිහිටි අක්කර 7 ක භුමි ප‍්‍රදේශයක. ඉදිකිරිම් මේ වනවිට අවසන් අදියරයේ පවතින බවයි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයුම් අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ. ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 525 ක මුදලක් වැය කෙරෙනවා. ඉන් මිලියන 300 ක් හිමිවුණේ ඉන්දීය රජයේ ආධාරයක් ලෙසින්. ඕනෑම ගොවියෙකුට තම අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් ඉතිරි වන තොග මෙහි තැන්පත් කිරීමට පහසුකම් සලසා තිබෙනවා.

The post මෙරට විශාලතම ශ්‍රීතාගාරයේ ඉදිකිරීම් අවසන් අදියරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG