Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රසායනික පොහොර අවභාවිතය වැළැක්වීමට පියවර  

Add comments

රසායනික පොහොර අවභාවිතය වැළැක්වීමට පියවර ගන්නා බව අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළා.

රජය රසායනික පොහොර ආනයනය වෙනුවෙන් වසරකට වැයකරන මුදල රුපියල් බිලියන 35 ක්. එම පොහොර පෞද්ගලික සමාගම් වංචනික ලෙස ලබා ගන්නා බවට තොරතුරු හෙළිව ඇතැයි අමාත්‍යවරයා සදහන් කළා.

ඒ අනුව ඔවුන්ට එරෙහි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යාංශය ලේකම්වරයාට දැනුම්දි තිබෙන්නේ.

 

 

The post රසායනික පොහොර අවභාවිතය වැළැක්වීමට පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG