Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

May 30

ප‍්‍රදේශ කිහිපයකට මිලි මීටර් සියයක තද වැසි  

Add comments

ප‍්‍රදේශ කිහිපයකට මිලි මීටර් සියයක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

තවත් පලාත් කිහිපයකට පස්වරු 2.00 න් පසු වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පෙන්වා දෙන්නේ.

ති‍්‍රකුණාමලයේ සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

The post ප‍්‍රදේශ කිහිපයකට මිලි මීටර් සියයක තද වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG