Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සියලු පාසල්වල ආපනශාලා මේ මාසය තුළ පරීක්ෂාවට  

Add comments

සියලු පාසල්වල ආපනශාලා මේ මාසය තුළ පරීක්ෂාවට ලක්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ආපනශාලා ඒ බී යනුවෙන් වර්ග කෙරෙන අතර, ඒවාට ආහාර වට්ටෝරු ලබා දීමට ද තීරණය කර ඇති බවයි අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂ රේණුකා පීරිස් මෙනවිය පෙන්වා දෙන්නෙ.

ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවකදි ඇය කියා සිටියේ දරුවෙකුට පෝෂ්‍යදායි ආහාරයක් දීමට නොහැකි අවස්ථාවක පාසල් ආපන ශාලාවෙන් එය ලබාගැනීමට මෙම වැඩපිළිවෙල හේතුවන බවයි.

The post සියලු පාසල්වල ආපනශාලා මේ මාසය තුළ පරීක්ෂාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG