Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැමති ප්‍රකාශයක් කිරීමට රටතුල ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පවතිනවා  

Add comments

ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති ප්‍රකාශයක් කිරීමට රටතුල ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පවතින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්බලන්තොට පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් සදහා රුපියල් ලක්ෂ 2130ක ප්‍රතිලාභ හිමිකර දීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. සැමට සෙවන ජංගම සේවා මෙහෙවර යටතේයි එය සංවිධාන කර තිබුණේ. අඩු ආදාම්ලාභී පවුල් සදහා විසිරි නිවාස ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී පැවැත්වුණා.

 

The post කැමති ප්‍රකාශයක් කිරීමට රටතුල ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පවතිනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG