Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැනීම් කටයුතු සදහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම්වරයාගේ පූර්ණ අධීක්ෂණයට යටතේ නිකුත් කෙරේ  

Add comments

කැනීම් කටයුතු සදහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම්වරයාගේ පූර්ණ අධීක්ෂණයට යටතේ නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල,

අසේල ඉද්දවෙල මහතා මෙම අදහස් පළකලේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ උත්සවය අමතමින්. කෑගල්ල දිසා ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ද මෙම කාර්යාල විවෘත කිරීමේ අවස්ථාවට එක්වුණා. සෑම දිස්ත්‍රික්කයකම පතල් කැනීම් කාර්යාංශයේ කාර්යාලය බැගින් පිහිටුවීමට නියමිත බව මෙහිදී ප්‍රකාශ වුණා.

 

 

The post කැනීම් කටයුතු සදහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම්වරයාගේ පූර්ණ අධීක්ෂණයට යටතේ නිකුත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG