Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයිස් සහ ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට  

Add comments

අයිස් සහ ගංජා සමඟ සැකකරුවෙක් වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කළා. එහිදී මත්ද්‍රව්‍ය සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. සැකකරු සතුව තිබී අයිස් මිලිග‍්‍රෑම් 500 ක් සහ ගංජා ග‍්‍රෑම් 4 ක් සොයාගෙන තිබෙනවා.

ජාවාරමෙන් උපයා ගත් රුපියල් හැත්තෑ දෙදහසකට වැඩි මුදලක් ද හමුවූ බවයි පොලීසිය පවසන්නේ. සැකකරු පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයට පෙරවරුවේ ඉදිරිපත් කිරීමටයි නියමිත.

The post අයිස් සහ ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG