Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිරිදිය කර්මාන්තය සංවර්ධනයට නව වැඩපිළිවෙලක්  

Add comments

රට අභ්‍යන්තරයේ සියලු ජලාශවල මිරිදිය ධීවර කර්මාන්තය ව්‍යාප්ත කිරීමේ නව වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ප‍්‍රකාශ කළා.

ශ්‍රී‍්‍ර ලංකාවේ ඉහළම ආදායම් ලබන කර්මාන්තයක් බවට මිරිදිය ධීවර කර්මාන්තය පත්කිරීමයි අරමුණ. සෑම ජලාශයකම මත්ස්‍ය පැටවුම් බෝ කිරීම සහ ඒ ආශි‍්‍රත ධීවර සමිති පිහිටුවා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම ද සැලැස්මක්. මෑත ඉතිහාසයේ මෙරට මිරිදිය කර්මාන්තයේ වැඩිම අස්වැන්න පසුගිය වසරේ වාර්තා වුණා. එය තවදුරටත් වර්ධනය කරගැනීම අපේක්ෂාව බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

The post මිරිදිය කර්මාන්තය සංවර්ධනයට නව වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG