Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වන් වේ නිසා උණුසුම් වූ ගාල්ල  

Add comments

ගාල්ල නගරයේ මාර්ග රැසක රථවාහන ධාවනය එක් දිසාවකට පමණක් සීමා කිරීමේ තීරණයට විරෝධය පළ කරමින් ව්‍යාපාරිකයින් උද්ඝෝෂණයක නිරත වුණා. ගාල්ල නගරයේ පැවති විරෝධතාවට එක් වූ ව්‍යාපාරිකයින් කියා සිටියේ ගාල්ල නගරාධිපතිවරයාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළට තමන් දැඩි සේ විරෝධය පළ කරන බවයි. මෙම තීරණය වහා වෙනස් කර වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට ඉඩ ලබාදිය යුතු බව විරෝධතාකරුවන් අවධාරණය කළා. නව නීතිය ක්‍රියාත්මක වීමත් සමග නගරයේ මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බවයි මෙම පිරිස වැඩිදුරටත් කියා සිටියේ.

උද්ඝෝෂකයින්,

මෙම චෝදනාව පිළිබද ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතාගෙන් අප විමසීමක් කළා.

ප්‍රියන්ත සහබන්ධු – ගාල්ල නගරාධිපති,

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG