
රුපියල් දෙකෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය තිස් දෙකක් වැලිසර දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් මෙම ගංජා ප්‍රවාහනය කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර,
Post a Comment