Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එංගලන්ත නව අගමැති ගැන ට‍්‍රම්ප්ගෙන් අනාවැකියක්  

Add comments

හිටපු විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් එංගලන්තයට විශිෂ්ඨ අග‍්‍රාමාත්‍යවරයෙකු වනු ඇතැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

තෙරේසා මේ අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට පසුගියදා තීරණය කළේ බෙ‍්‍රක්සිට් වැඩපිළිවෙල අසාර්ථකවීම හේතුවෙන්. ඇය වෙනුවට 12 දෙනෙකුගේ නම් යෝජනාවී තිබෙනවා. ඒ අතරින් එංගලන්ත අග‍්‍රාමාත්‍ය ධුරයට සුදුසුම පුද්ගලයා බොරිස් ජොන්සන් බවයි ඇමරිකා ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ.

ට‍්‍රම්ප් ජනාධිපතිවරයා අනිද්දා (03)  එංගලන්තයට පිටත්ව යනවා. ඒ තෙරේසා මේ ඇතුලු නියෝජිතයන් හමුවීමේ අරමුණින්.

The post එංගලන්ත නව අගමැති ගැන ට‍්‍රම්ප්ගෙන් අනාවැකියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG