Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රැකියා විරහිත තරුණ තරුණියන් ව්‍යවසායක ක්ෂේත්‍රයට යොමු කිරීමේ ව්‍යාපෘතියක්  

Add comments

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල රැකියා විරහිත තරුණ තරුණියන් ව්‍යවසායක ක්ෂේත්‍රයට යොමු කිරීමේ අරමුණෙන් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පවසනවා.

සබරගමු පළාතේ තරුණ තරුණියන් වෙනුවෙන් පැවැත්වූ දැනුම හා ආකල්ප සංවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තක් දක්වන්නන්ට ප්‍රාග්ධනය,  තාක්ෂණය සහ අපනයනය ඇතුළු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දැනුම ලබාදීමට ද මෙහිදී කටයුතු කෙරුණා. රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

 

The post රැකියා විරහිත තරුණ තරුණියන් ව්‍යවසායක ක්ෂේත්‍රයට යොමු කිරීමේ ව්‍යාපෘතියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG