May
31
රටේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබමින් බාධක ජය ගෙන ඉදිරියට යන පරපුරක් ගොඩනැගීම රජයේ අරමුණ බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. බෙංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
විද්‍යාලයේ ඉදිකෙරුණු ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කෙරුණේ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ළගම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ එය ඉදිකර තිබෙනවා. ඊට වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 123 ක්. විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය ප්‍රාදේශීය මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post රටේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබමින් බාධක ජය ගෙන ඉදිරියට යන පරපුරක් ගොඩනගමු appeared first on ITN News.
Post a Comment