Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉහල පොලිස් නිලධාරින් හතර දෙනෙකු විශේෂ තේරිම් කාරක සභාව හමුවට  

Add comments

සාක්ෂිකරුවන් හතර දෙනෙකු ලබන 04 වනදා පැවැත්වෙන විශේෂ තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

අපරාධ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න , එහි අධ්‍යක්ෂ ශානි අබේසුන්දර , ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ඩබ්ලිව් එස් ඊ ජයසුන්දර සහ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නාලක සිල්වා යන මහත්වරුන් ඊට ඇතුලත්.

හතරවනදා පස්වරු 3.00 සිට රාති‍්‍ර 9.00දක්වා විශේෂ තේරීම් කාරක සභාව හමුවේ ඔවුන්ගෙන් සාක්ෂි ලබා ගන්නා බවයි කාරක සභා ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ප‍්‍රකාශ කළේ.

The post ඉහල පොලිස් නිලධාරින් හතර දෙනෙකු විශේෂ තේරිම් කාරක සභාව හමුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG