Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සියලු ක්ෂේත‍්‍රවලට පොදු නිතියක් සැකසීමේ අනපනත් ළඟදිම  

Add comments

ඉතා කෙටි කාලයක් තුළදී රටට පොදු නීතියක් හඳුන්වාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ප‍්‍රකාශ කළා. ඒ සඳහා අවශ්‍ය අනපනත් සම්පාදනය කරමින් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අරලියගහ මන්දිරයේ දී අද (31) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කිරිම සඳහා ඩොලර් මිලියන 400 ක මුදලක් ආයෝජනය කරන බවයි අජිත් මාන්නප්පෙරුම මහතා ප‍්‍රකාශ කළේ. එය ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රදානයක් ලෙස හිමිවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ජාති හෝ ආගම් වශයෙන් පාසල් වෙන් නොකර රටේ සියලුම දරුවන්ට ඇතුලු විය හැකි පොදු පාසල් පද්ධතියක් ඇතිකිරිම සදහා නීති වෙනස් කරන බවද අජිත් මාන්නප්පෙරුම මහතා ප‍්‍රකාශ කළා.

The post සියලු ක්ෂේත‍්‍රවලට පොදු නිතියක් සැකසීමේ අනපනත් ළඟදිම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG