Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීම හෙට සිට ඇරඹේ  

Add comments

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමත් සමඟ නතරකර තිබූ දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීමේ සේවාව හෙට සිට යළි ආරම්භ කෙරෙනවා.

දුම්රියේ ආරක්ෂාව සහතික කිරීම සදහායි පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නතර කෙරුණේ. පාර්සල් භාරගන්නා දුම්රිය ස්ථානවලදී ඒවා පරීක්ෂා කිරීම සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මකයි. මගීන් ඒ පිළිබද සැළකිල්ලෙන් කටයුතු කරන ලෙසද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර පැවති ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන තාවකාලිකව වසාදමා තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මහලේකම් කාර්යාලය දුම්රිය නැවතුම්පොල හෙට සිට කාර්යාල දුම්රියන් සදහා පමණක් විවෘත කෙරෙනවා.

 

 

The post දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීම හෙට සිට ඇරඹේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG