Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

May 30

කුරුණැගල වෛද්‍යවරයා පිළිබද අතුරු කමිටු වාර්තාව අද හෝ හෙට භාරදීමට සැලසුම්  

Add comments

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සිහාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහි පැමිණිලි විමර්ෂණයට පත්කළ කමිටුවේ අතුරු වාර්තාවක් කඩිනමින් භාරදීමට සැලසුම් කර තිබෙනවා.

අද (30) පස්වරුවේ හෝ හෙට (31) අතුරු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට භාරදීමට පියවර ගන්නා බවයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප‍්‍රකාශ කළේ.

සිද්ධිය පිලිබද විමර්ෂණ සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අතුරු වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කිරිමටයි නියමිත.

The post කුරුණැගල වෛද්‍යවරයා පිළිබද අතුරු කමිටු වාර්තාව අද හෝ හෙට භාරදීමට සැලසුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG