Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් ජුනි 03 වනදා යළි විවෘත කෙරේ  

Add comments

කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් ජුනි 03 වනදා යළි විවෘත කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වාණිජ හා කළමනාකරණ පීඨය , විද්‍යා පීඨය සහ පරිගණක හා තාක්ෂණ පීඨය විවෘත කරන බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨ තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගත්තා. ඒ විශ්වවිද්‍යාලය තුළ කි‍්‍රයාත්මක ආරක්ෂක වැඩපිළිවෙලට සිසුන් පිරිසක් බාධා කිරිම හේතුවෙන්.

The post කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් ජුනි 03 වනදා යළි විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG