Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව ඉන්දියාවට ලබාදුන් GSP සහනය අත්හිටුවයි  

Add comments

ඉන්දියාවට ලබා දී තිබු තීරු බදු වෙළඳ සහනය අවසන් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය තීරණය කර තිබෙනවා. එම ක්‍රමවේදය  ලබන 5 වනදා සිට ක්‍රියාත්මක වනවා.

ඇමෙරිකාවට අපනයනය කරන ඇමෙරිකා ඩොලර් බිලියන 5.7ක ඉන්දීය ආනයන සඳහා තීරු බදු පැනවෙනු ඇති. සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය සඳහා මෙම ඇමෙරිකා ජී එස් පී සහනය හඳුන්වා දුන්නා. එමඟින් ඇමෙරිකා වෙළඳපළට තීරුබදු රහිතව ඇතුළු වීමේ අවකාශය හිමි වනවා. මේ සමබන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ ඉන්දියාවට තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදෙන සහානය ලබා දිය නොහැකි බවයි.

The post ඇමෙරිකාව ඉන්දියාවට ලබාදුන් GSP සහනය අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG