කලුතර මිල්ලනිය යෝජිත අපනයන සැලසුම් කලාපයේ ප්‍රවේශ මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැල්පොළ අන්තර් හුවමාරුව ඉදිකිරීමේ කටයුතු අද (08) ආරම්භ කෙරුණා.
අමාත්‍ය කබීර් හෂීම්, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි මෙම කටයුතු සිදුකෙරුණේ. මෙම ප්‍රවේශ මාර්ගය හා අන්තර් හුවමාරුවේ ඉදිකිරීම් මෙන්ම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රජය රුපියල් කෝටි 380 ක් වෙන්කර තිබෙනවා. චීන සමාජවාදී ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආර්ථික වැඩපිළිවෙළ බවට රාජපක්ෂ මහතාගේ සගයෙකු පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් පිළිබඳ අමාත්‍ය කබීර් හෂීම් මහතා මෙහිදී කරුණු පැහැදිලි කළා.
අමාත්‍ය කබීර් හෂීම්,
රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා,
Post a Comment