Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කඩිනම් පියවර  

Add comments

දැනට පවතින විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කඩිනම් පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. බලපිටිය රේවත ජාතික පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

බලපිටිය රේවත ජාතික පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ල සඳහා වැයකළ මුදල රුපියල් ලක්‍ෂ 300 ක්. පාසල වෙත පැමිණි අධ්‍යාපන අමාත්‍යවරයා මහත් හරසරින් පිළිගැණුනා. සමරු ඵලකය නිරාවරණය කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා නව ගොඩනැගිල්ල විවෘත කළේ ඉන් අනතුරුවයි.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG