Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බලංගොඩ අතුරුදන් දරුවා සොයා නව මෙහෙයුමක්  

Add comments

බලංගොඩ සමනල වත්ත ප්‍රදේශයේ අතුරුදන් වූ දරුවා සම්බන්ධයෙන් පොලිස් ස්ථාන හතරක් ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.බංලගොඩ  සමනල වත්ත ප්‍රදේශයේ ඝන කැලෑවකයි මෙම දස හැවිරිදි දරුවා අතුරුදන් වූයේ.

දර සෙවීම සදහා කැලයට ගිය සිය පියා සෙවීමට දරුවා ගොස් ඇති අතර පසුව දරුවා පිළිබද තොරතුරක් වාර්තා වූයේ නැහැ. ආරක්ෂක අංශ ,පොලිසිය හා ගම්වාසීන් ඒකාබද්ධව දරුවා සෙවීම සදහා මෙහෙයුම් සිදු කළද මෙතෙක් ඔහු සොයා ගැනීමට හැකිවුණේ නැහැ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG