Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ගුවන් යානයක්  

Add comments

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ඒ තුන්සිය විසි එක වර්ගයේ නව ගුවන් යානයක් එක් කර තිබෙනවා. ඊයේ දිවයිනට රැගෙන ආ මෙම යානය මගී ප්‍රවාහන සේවා සදහා යෙදවීමට නියමිතයි. ඉදිරියේදී ද තවත් නව ගුවන්යානා කිහිපයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා බලඇණියට එක් කිරීමට නියමිතව තිබෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG