Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩොල්ෆින් මසුන් නැරඹීමට ආරක්ෂිත වැඩපිළිවෙලක්  

Add comments

ඩොල්ෆින් මසුන් නැරඹීමට වඩා ආරක්ෂිත නිසි වැඩපිළිවෙලක් සකසන බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා  පවසනවා.

කල්පිටිය අර්ධද්වීපය තුළ වනජීවී අමාත්‍යාංශයට  අදාළ ගැටළු හදුනා ගැනීම සදහා එම ප්‍රදේශයේ සංචාරක නිරත වූ අවස්ථාවේදීයී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ඉලන්තිඅඩිය ප්‍රදේශයේ ඩොල්ෆින් මසුන් නැරඹීමට යන ස්ථානවල සංචාරකයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු වුණා.

අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,

මේ අතර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් ද පැවැත් වුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG