Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව ගිලන් රථ 650 ක් ආනයනය කිරීමට සැලසුම්  

Add comments

නව ගිලන් රථ 650 ක් ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ප‍්‍රාදේශීය රෝහල් වෙත ඒවා ලබාදීමයි අරමුණ. ලබන වසරේ දී එම ගිලන් රථ මෙරටට ලබාගත හැකි බවයිි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ. ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා යොමුකළ ප‍්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින්. මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල ගැන ද රාජිත සේනාරත්න මහතා මෙහිදී අදහස් පළකළා. ඉදිරියේදී නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල බවට එය පත්කිරිමට සැලසුම්කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG