ඒකාබද්ධ විපක්ෂය සිදු කරන කුමන්ත්‍රණ දිනෙන් දින හෙළිවෙමින් පවතින බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. රත්නපුර ඇලපාත ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.
අමාත්‍ය තලතා අතුකෝරළ,
රත්නපුර ඇලපාත හංගමුව ගඟ හරහා ඉදිකළ නව පාලම විවෘත කිරීම අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. දෙමළපෝරුව සහ වෑනියගොඩ යා කරමින් පාලම ඉදිකර තිබෙනවා. වැය කළ මුදල රුපියල් ලක්ෂ 465 ක්.
Post a Comment