විරෝධතා රැළි මගින් ආණ්ඩු පෙරළිය නොහැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරනවා. බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
Post a Comment