රුමේනියාවේ 5.8ක ප්රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ඉන් සිදුවූ හානිය මෙතෙක් හෙළිව නැහැ. අතිරේක සහන කණ්ඩායම් සහ ගිලන් රථ ප්රදේශයට යොමු කළ බවයි එරට බලධාරින් ප්රකාශ කළේ. භූ කම්පනය යුක්රේනය, සහ බල්ගේරියාවට දැනී තිබෙනවා. ප්රදේශයේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටවූ බවද බලධාරින් ප්රකාශ කළා.
Post a Comment