පළමු රොකට් යානය ගුවන් ගතකිරිමට චීන සමාගමක් දැරූ උත්සාහය අසාර්ථක වී තිබෙනවා. එය අදියර තුනකින් සමන්විතව චීන පෞද්ගලික සමාගමක් නිපදවූ පළමු රොකට් යානයයි.
ගුවන් ගතකිරිමේ පළමු සහ දෙවන අදියරයන් සාර්ථකව සිදුවුවද තුන් වන අදියරයේදී එය අසාර්ථක වුණා. රාජ්‍ය විකාශන සඳහා අවශ්‍ය චන්ද්‍රිකාවක් ඒ සමඟ ගුවන් ගතකිරිමටයි සැළසුම් කර තිබුණේ.
Post a Comment