හානිපූර්ණ පනත ගෙන ආවේ බහුතර ජනතාවගේ ඉල්ලීම මතයි. එය පටු දේශපාලන අරමුණුවලට යටපත් කිරීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.
Post a Comment