
ඉන්දියාවේ 46 වන අගවිනිසුරුවරයා ලෙස රන්ජන් ගොගෝයි දිවුරුම් දී තිබෙනවා. ජනාධිපති රාම්නාද් කෝවින්ද්ගේ ප‍්‍රධානත්වයෙන් රාස්ට‍්‍රපති බවන් හිදී උත්සවයක් පැවති බවයි ද හින්දු වාර්තා ප‍්‍රකාශ කළේ. ආන්දෝලනාත්මක තී්න්දු රැසක් ලබාදුන් දීපක් මිස්රාට පසුවයි 63 හැවිරිදි රන්ජන් ගොගෝයි මෙසේ දිවුරුම් දුන්නේ. ඔහු ලබන වසරේ නොවැම්බර් 17 වනදා ධුරයෙන් විශ‍්‍රාමගත යුතු බව ද ඉන්දීය වාර්තා සදහන් කරනවා.
Post a Comment