ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජපානයේ සංචාරයක නිරත වනවා. ඒ ලබන ඉරිදා (28) සහ සදුදා (29) පැවැත්වෙන වාර්ෂික සමුළුවකට සහභාගීවීම සදහා . ජපාන අග්‍රාමාත්‍ය ෂින් සෝ අබේ ගේ ඇරියුමකට අනුව එරට සංචාරය කරන මෝදි ද්විපාර්ශ්වික සාකච්ඡා රැසකට සම්බන්ධ වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 2014 වසරේ අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමෙන් පසු ෂින් සෝ අබේ සමග පැවැත්වෙන 12 වන සාකච්ඡාව මෙය බව ද එම වාර්තා සදහන් කරනවා.
Post a Comment