Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් ඓතිහාසික ජාත්‍යන්තර සාකච්ඡාවක්  

Add comments

ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් ඓතිහාසික ජාත්‍යන්තර සාකච්ඡාවක් රුසියාව සංවිධාන කළා.

ඒ දශක කිහිපයක් පුරා පැවැත්වෙන ඇෆ්ගන් යුද්ධය නිමා කිරීමේ සාම සාකච්ඡාවකට එළඹීම අරමුණු කරගනිමින්.

මොස්කව්හි පැවැත්වෙන සාකච්ඡාවට පළමු වරට තලෙයිබාන් කැරලිකරුවන් ද සහභාගී වෙනවා.

ඊට අමතරව චීනය, පකිස්ථානය, ඉරානය, ඉන්දියාව සහ මධ්‍යම ආසියා රටවල් කිහිපයක් ද සාකච්ඡාවට එක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG