Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශ විනිමය මත පනවා තිබූ බද්ද ඉවතට  

Add comments

රුපියල ශක්තිමත් කිරීමේ අරමුණින් රජය නව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ පිළිබදව පැහැදිලි කළා.

පා.ම බන්දුල ගුණවර්ධන,

අනේවාසික ගිණුම්වල පොලී ආදායම මත පනවා තිබූ බද්ද ද ඉවත් කර තිබෙනවා. ඒ බව පැහැදිලි කළ මන්ත්‍රීවරයා.

පා.ම බන්දුල ගුණවර්ධන,

රුපියල ශක්තිමත් වීමත් සමග ඩොලරයේ අගය පහත වැටෙන බැවින් රදවාගෙන තිබෙන ඩොලර් සංචිත මුදාහරින ලෙස ද බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලීමක් කළා.

පා.ම බන්දුල ගුණවර්ධන,

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG