Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අසවනු පුරෝකතන තොරතුරු පද්ධතියක් කඩිනමින්  

Add comments

අසවනු පුරෝකතන තොරතුරු පද්ධතියක් කඩිනමින් සකස් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙරට වගා කෙරෙන එළවළු පළතුරු සහ ධාන්‍ය වර්ගවල වාර්ෂික අස්වනු ප්‍රමානය නිවැරදිව ලබා ගැනීම මෙහි අරමුණයි.  විවිධ   ප්‍රදේශවල ගොවීන්ගෙන් ඉදිරියේදී වෙළඳපොලට පැමිණිය හැකි බෝග අස්වනු පිළිබද නිවැරදි තොරතුරු ලබා ගැනීමටත් අස්වනු අලෙවි කිරීමේදී අතරමැදියන්ගේ සූරාකෑමට ලක් වීම වැළැක්වීමටත් අස්වනු පුරෝකතන තොරතුරු පද්ධතියෙන් හැකියාව ලැබෙනවා. දේශීය ගොවියාට අස්වනු සදහා ඉහල මිලක් ලබාදීමටද  මෙමගින් හැකියාව ලැබෙන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

 

 

 

1 comments

  1. Unknown  

    Hodai. katin newei weda karala penwanna.

Post a Comment

Recent News

Gossip Lanka MAG