Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උදා ගම්මාන 2500 ක වැඩසටහනක්  

Add comments

උදා ගම්මාන 2500 ක් මේ වසර තුළ ඉදිකරන බව අමාත්‍ය සජිත් පරේමදාස මහතා ප‍්‍රකාශ කළා.

2025 වනවිට සැමට සෙවණ නිවාස ඉලක්කය සම්පුර්ණ කිරිමයි මෙහි අපේක්ෂාවවී තිබෙන්නේ. උදා ගම්මාන විසිදහසක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර පුළුල් වැඩපිළිවෙළක් ඒ සදහා ආරම්භ කිරිමට හැකිවුණා. රට සුරකමින් ජනතාවට දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරිමට රජය කැපවන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG