Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාඇල කර්මාන්තශාලාවක ගින්නක්  

Add comments

ජාඇල ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද උදෑසන ගින්නක් හටගත්තා.

ජා ඇල ඒකල ප්‍රදේශයේ ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන ආයතනයකයි ගින්න හටගත්තේ.

කර්මාන්තශාලාවේ යන්ත්‍ර සූත්‍ර ඇතුළු භාණ්ඩ රැසකට ඉන්  හානි සිදු වුණා.

ගම්පහ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට සමත් වුණා. කිසිවෙකුටත් හානි සිදු වී නැහැ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිලිබද විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි ජා ඇල පොලීසිය සදහන් කළේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG