Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ව්‍යවස්ථා ගැටලුව පාර්ලිමේන්තු කාලසීමාව තුලදීම විසඳා ගැනීම කාලෝචිතයි  

Add comments

නව ව්‍යවස්ථා ගැටලුව මෙම පාර්ලිමේන්තු කාලසීමාව තුලදීම විසදා ගැනීම වඩාත් කාලෝචිත බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. ගාල්ල වැලිවත්ත විජයානන්ද පිරිවෙනේ පැවති උත්සවයකට එක්වෙමින් කතානායකවරයා මේ බව සදහන් කළා.

කතානායක කරූ ජයසූරිය,

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ආදි කර්තෘ අනුස්මරණ නිකාය දින සංවත්සර මහෝත්සවය ගාල්ල වැලිවත්ත විජයානන්ද පිරිවෙන් මහා විහාරස්ථානයේදී පැවැත්වුණා. කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට මහා සංඝරත්නයද, මැති ඇමතිවරුන් හා සැදැහැවතුන් විශාල පිරිසක් ද එක්ව සිටියා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG