Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මරික්කාර් පොලීසියට ප්‍රශංසා කරයි  

Add comments

කිසිදු බලපෑමකට යටත් නොවි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම පිලිබඳව පොලීසිය වෙත ප්‍රශංසාව පළ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර් මහතා පවසනවා. කොළොන්නාව මානික්කමුල්ල ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කරමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර්,

මේ අතර බේරුවල ජනතා විමුක්ති පෙරමුණු බලමණ්ඩල හමුව එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ද පතාල කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම පිලිබඳව අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස,

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG