Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතියෝපියා ගුවන් අනතුර ගැන තවත් තොරතුරු රැසක්  

Add comments

ඉතියෝපියා ගුවන් අනතුර සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළිව තිබෙනවා.

අනතුරට ස්වල්ප වේලාවකට පෙර එක් ගුවන් නියමුවෙකු යානය ඉහළට ඔසවන ලෙස සිදුකරන ඉල්ලීමක් පටිගතවී ඇති බවයි වෝල් ස්ටී‍්‍රට් ජර්නල් පුවත්පත සඳහන් කරන්නේ. යානය ගුවන්ගත කර මිනිත්තු කිහිපයකින් එහි ඉදිරිපස කොටස යළි පොළොවට ආසන්නවූ බව හෙළිව තිබෙනවා.යානය ගුවන්ගතවී විනාඩි 6 කට පසුවයි අනතුර සිදුවුණේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG