Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගං වතුරෙන් හානියට පත් උතුරේ පාසල් කඩිනමින් සංවර්ධනය කෙරේ  

Add comments

ගං වතුරෙන් විනාශ වු උතුරේ පාසල් කඩිනමින් සංවර්ධනය කරන බව පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පවසනවා.

ඒ සඳහා මුලික අදියරේදී වෙන් කරන මුදල රුපියල් ලක්ෂ 315ක්. මුලතිව් දිස්ත‍්‍රික්කයේ පාසල් 8ක් සහ කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ පාසල් 11ක් ජල ගැලීම් හේතුවෙන් හානියට පත් වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG