Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ 13 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

උතුරු ඇෆ්ගනිස්ථානයේ භග්ලාන් ප්‍රදේශයේ පොලිස් මූලස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

සිද්ධියෙන් පුද්ගලයින් 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව එරට පොලිසිය සදහන් කරනවා. පැය හයක කාලයක් වෙඩි හුවමාරුවක් ද සිදු වූ බවයි වාර්තා වන්නේ. ජීවිතක්ෂයට පත්වූවන් අතර පොලිස්  නිලධාරීන් කිහිප දෙනෙකුද වනවා. ප්‍රහාරය සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය සමත් වුනා. ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG