Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අසත්‍ය ප්‍රකාශ නොසලකා දරුවන් පාසල් වෙත එවන්න  

Add comments

ජනතාව බියගන්වන සුලු අසත්‍ය ප්‍රකාශ නොසලකා දරුවන් පාසල් වෙත එවන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

කතානායකවරයා තවදුරටත් කියාසිටින්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත ව්‍යාපාරය සියයට අනූපහක් විනාශකර හෝ අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අංශ තහවුරුකර ඇති බවයි. ඒ අනුව අප අතර ඇති සහෝදරත්වයේ බැදීම, ගෞරවය සහ අන්‍යෝන්‍ය විශ්වාසය බිද දැමීමට කිසිදු බලවේගයකට ඉඩ නොතැබිය යුතුයි. නැවතත් ගොඩ ආ නොහැකි ප්‍රපාතයකට මව්බිම ඇද දමන එවැනි ක්‍රියාවලින් වැළකී කුමන දේශපාලන අදහස් නියෝජනය කළද මව්බිම මුහුණදෙන මෙවන් අර්බුද වලදී එක්සත්ව කටයුතු කළයුතු බවද කතානායකවරයා පවසනවා.

 

 

 

 

 

 

The post අසත්‍ය ප්‍රකාශ නොසලකා දරුවන් පාසල් වෙත එවන්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG