චිලී රාජ්‍යයේ විලාරිකා ගිනිකන්ද සක්‍රිය වීමේ අවධානමක් මතුව තිබෙනවා.
විලාරිකා ගිනිකන්දෙන් මේ වන විට කළු දුමාරයක් නිකුත්වන බවද එරට බලධාරීන් සඳහන් කරනවා. චිලී රාජ්‍යයේ සංචාරකයින් සඳහා ප්‍රසිද්ධ ස්ථානයකයි මෙම ගිණිකන්ද පිහිටා තිබෙන්නේ. මේ හේතුවෙන් ඒ ආසන්නයේ සිටි සංචාරකයින් ඇතුළු විශාල පිරිසක් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එම ප්‍රදේශයට අවදානම් නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන්.
The post විලාරිකා ගිනිකන්ද සක්‍රිය වීමේ අවධානමක් appeared first on ITN News.
Post a Comment