Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැතිවරණ දැන්වීම් ගැන ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා ප්‍රකාශ ලබා දිය යුතුයි  

Add comments

හමුදාපතිවරයාගේ රුව දැක්වෙන දැන්වීම්  මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා භාවිත  කිරීමේ සිද්ධි පිළිබද ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා ප්‍රකාශ ලබා දිය යුතු බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසනවා.

 

 

The post මැතිවරණ දැන්වීම් ගැන ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා ප්‍රකාශ ලබා දිය යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG