Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුපියල් කෝටියකට වැඩි කේරල ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

රුපියල් කෝටියකට වැඩි කේරල ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කිලිනොච්චිය චුන්ඩිකුලම් මුහුදු තීරයේදී. ගංජා කිලෝග‍්‍රෑම් 105 ක් ඔහු ලග තිබී සොයාගත් බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. සැකකරු ඉදිරිපත් කරන්නේ කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණයට. පලෙයි පොලිසිය විමර්ෂණ සිදුකරනවා.

The post රුපියල් කෝටියකට වැඩි කේරල ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG