Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනාධිපති අපේක්ෂක ආරියවංශ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන් වෙත පිළිගන්වයි  

Add comments

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආරියවංශ දිසානායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශය රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන් වෙත පිළිගැන්වූවා.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මහ ලේකම් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ආරියවංශ දිසානායක මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන් වෙත පිළිගැන්වූයේ හුරීකඩුව මැණික්හින්න පිරිවෙනේදීයි.

තමන් ජනාධිපති වුවහොත් ජනතාවට වස විසෙන් තොර ආහාර, ජලය හා වාතය ලබාදීමට පියවර ගන්නා බව ආරියවංශ දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළා.

 

 

The post ජනාධිපති අපේක්ෂක ආරියවංශ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන් වෙත පිළිගන්වයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG