ගංවතුර හා නායයාම් හේතුවෙන් මේ වන විට නිවාස 1049 කට හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
පූර්ණ හානි සිදුවු නිවාස 27ක් ද ඒ අතර වන බවයි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ. නිවාස හානි වෙනුවෙන් වන්දි පිරිනැමීම සදහා අත්තිකාරම් මුදල් ලබාදීමට රුපියල් මිලියන 4.2ක් ලබාදී ඇති බවද කොඩිප්පිලි මහතා සදහන් කළා.
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින් මාර්ගයෙන් හානි සිදුව ඇති නිවාසවල තක්සේරු කටයුතු සිදු කෙරෙනවා. ඉන් පසු කඩිනමින් වන්දි ලබාදිමට පියවර ගන්නා බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
The post ආපදා වලින් හානි වූ නිවාස වෙනුවෙන් අත්තිකාරම් පිරිනැමිමට රුපියල් මිලියන 4.2ක් appeared first on ITN News.
Post a Comment