අපරාධ නඩු ප‍්‍රමාදය වැළැක්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළා.
අදාළ ආයතන සඳහා නවීණතම උපකරණ ලබාදීමටත් පියවර ගෙන තිබෙනවා. රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාගැනීමත් අපේක්ෂාවක්.
ඒ අනුව වැඩපිළිවෙල ගණනාවක් කි‍්‍රයාත්මක බවයි අමාත්‍යවරයා පවසන්නේ.
The post අපරාධ නඩු ප‍්‍රමාදය වැළැක්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment