කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් ආයෝජකයන් සඳහා විශේෂ අවස්ථා රැසක් ලබාදෙන බව නාගරික සංවර්ධන නිවාස පහසුකම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය පවසනවා. ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිතව වරාය නගරයෙන් ජනතාවට සේවා සැපයීම ඉලක්කය බවයි එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පි‍්‍රයත් බන්දුවික්රම මහතා සඳහන් කළේ.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආයෝජකයන් සඳහා විවෘත කිරීම අද (07) පස්වරුවේ සිදුකෙරෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
The post කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් ආයෝජකයන්ට විශේෂ අවස්ථා appeared first on ITN News.
Post a Comment